කළු ඩාලියාගේ මරණය – සත්‍යයෙන් මතු වූ ප්‍රබන්ධය

  • April 12, 2023
  • 0 Comments

රහසක් අභිරහසක් බවට පත් වන්නේ එහි සැබෑ යථාර්ථය හෙළි කර ගත නොහැකි අවස්ථාවන්වල දී ය. අභිරහසක් අනාවරණය කරගැනීම  නීතිය මගින් වරදකරුවන්ට දඬුවම් ලබාදීමට වැදගත් වන්නා සේ ම නිර්මාණකරුවන්ට අපූර්ව වස්තු විෂයක් වන්නේ ය. 1924 ජුනි මස 29 වන වන දා උපන් එළිසෙබෙත් ෂෝ‍ර්ට්ගේ (Elizabeth Short) ඝාතනය අදටත් නොවිසඳුණු අබිරහසක් ලෙස නිර්මාණකරුවන්ට වස්තු බීජ සපයන්නේ පුදුම […]

ශ්‍රී ලාංකික විවාහ සංස්කෘතීන් පිළිබඳ දිගහැරුමක්

  • April 12, 2023
  • 0 Comments

ශ්‍රී ලංකාවට ප්‍රෞඪ ඉතිහාසයක් ඇත්තා සේ ම විවාහය පිළිබඳව ද ඊට ම අනන්‍ය වූ සශ්‍රීක සංස්කෘතියක් ඇත. එහි මනබඳිනාසුලු බව විදේශිකයන්ගේ ද නිබඳ ආකර්ෂණයට හසු වී ඇත. දින ගණනාවක සූදානම්වීම්වලින් පසු උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන ශ්‍රී ලාංකික විවාහ මංගල්‍යයන් වනාහි සොඳුරු අත්දැකීමකි. මෙලෙසින් ශ්‍රී ලංකාව ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර ඇති වන දිව්‍යමය බැඳීම උත්සවාකාරයෙන් සැමරීමට […]

ප්‍රසිද්ධ චිත්‍රවල අභිරහස් සැඟවී තිබුණා – පළමු කොටස

  • April 12, 2023
  • 0 Comments

වර්තමානය වන විට ලෝකයේ විවිධ කලා මාධ්‍යයන් දැකගත හැකි ය. ඒවා අතරින් පැරණිතම කලා මාධ්‍යය ලෙස හඳුනාගනු ලබන්නේ සිතුවම්කරණය යි. ලෝකයේ බිහි වූ සෑම සිතුවමක් පිටුපස ම යම්කිසි කතාවක් සැඟවී ඇත. ඇතැම් අවස්ථාවල සිතුවම නැරඹීම මගින් එහි අන්තර්ගතය වටහාගත හැකි නමුත් ඇතැම් සුවිශේෂී සිතුවම්වල අන්තර්ගතය එසේ සරලව වටහා ගත නොහැක. සිතුවම්කරණය පිටුපස සිටින කලාකරුවන් ඔවුන්ගේ […]

මිනිස් සන්තානයේ අව්‍යාජ හැඟීම් සමුදායන්ට වේදිකා තැනූ ඩිස්කො සංගීතයේ නොකී කතාව

  • April 12, 2023
  • 0 Comments

“At first, I was afraid, I was petrified. I Kept thinking I could never live without you by my side. But then I spent so many nights thinking about how you did me wrong. And I grew strong. And I learned how to get along.”   “ඔව්. මම ශක්තිමත්. මාගේ බිය සහ ලැජ්ජාව මා ශක්තියක් […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා අඹරට පෑයූ විස්මිත තාරකාව

  • April 12, 2023
  • 0 Comments

ඇය නමින් විශ්මි ගුණරත්න. අරුණ ගුණරත්න හා ධම්මිකා විජේතුංග යුවළට දාව 2005 වර්ෂයේ අගෝස්තු මස 22 වැනිදා උපන් විශ්මි, ශ්‍රී ලංකා  ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වේගවත් ම පන්දු යවන්නියයි. ඇය ලාංකේය ක්‍රිකට් ක්‍රීඩා අඹරේ තුන් ඉරියව් දස්කම් පාන්නා වූ, අවුරුදු 17ක් වයසැති විශ්මිත ක්‍රීඩිකාවක් වග මේ වන විට ඔබ අප දන්නා කරුණක්. එපමණක් නොව, ඉගෙනුමට, […]

ජර්මානුවන් ඝාතනය කළ ප්‍රංශ වෛද්‍යවරයා

  • April 12, 2023
  • 0 Comments

“මහත්වරුනි, අවසාන වශයෙන් මං අවවාදයක් ලබා දිය යුතුයි. අහක බලාගන්න. මේ දේ එතරම් ප්‍රියජනක දෙයක් නෙවෙයි. ඔයාලා මං ගැන හොඳ මතකයක් තබාගැනීම තමයි මගේ වුවමනාව.”                                                – මාර්සල් පෙටියට්ගේ අවසන් වචන කිහිපය –    ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙකු වන මාර්සල් අන්ද්‍රේ හෙන්රි ෆිලීක්ස් පෙටියට් (Marcel André Henri Félix Petiot) (1897 ජනවාරි 17 – 1946 මැයි 25) දාම […]

අහසින් යන පළමු ගමන

  • April 12, 2023
  • 0 Comments

ගුවන් යානය යනු ඔබට පැය කිහිපයකින් ලෝකයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමට ඉඩ සලසන වේගවත් ම ප්‍රවාහන ක්‍රමය යි. මීට පෙර කිසි දිනෙක පියාසර නොකළ පුද්ගලයෙකුට තේරුම්ගත නොහැකි යැයි පෙනෙන නීති රීති සහ සංවිධානාත්මක ගැටළු විශාල ප්‍රමාණයක් පිළිපැදීම සමග ගුවන් ගමන සම්බන්ධ වේ. ඊට අමතරව, සංචාරය පහසු කිරීමට සහ උස පිළිබඳ ඔබේ බිය මග […]

History Trending

චෞර අධිරාජනියකගේ නොදත් කතාව

  • April 12, 2023
  • 0 Comments

ඓතිහාසික වශයෙන් වඩාත් සුපතල බලවත් අතිශයින් සුන්දර ගැහැනියක් වන VII වන ක්ලියෝපැට්‍රා ඊජිප්තුවේ දීප්තිමත් හා රූමත් අවසන් පාරාවෝ ය. පුරුෂාධිපත්‍ය රජකම් කරනා යුගයක ඇගේ අණසක  පැතිර  වුවා ය. ලොව සුපතල නායකයන් ඇයගේ සුන්දරත්වය ඉදිරියේ දණ ගැස්සවුවා ය. පිරමීඩ තරමට ම ක්ලියෝපැට්‍රා යන නාමය ගසට පොත්ත මෙන් ඊජිප්තුව හා බැඳි පවතී. මෙම කාන්තාව පුරාවෘත්තයක් වූයේ, ඇගේ […]

Subscription

Kasunii

This will close in 20 seconds